අම්පාර දිස්ති්රක්කයේ දමන ප්රාදේශීය ලේකම් කොටිඨාශයේ කොක්නහර ගම්මානය හරහා ඊයේ (08දා)හමාගිය දැඩි සුලං තත්වයක් නිසා නිවාස 60 කට වැඩි ප්රමාණයක් හානිවී සිදුවිය.
විදුලි කණු වැටීම නිසා විදුලි සැපයුමට බාධා ඇතිව තිබේ. මෙය යථා තත්ත්වයට පත්කිරීම සදහා දින කිපයක් ගත වන බව විදුලි බල මණ්ඩලය පවසයි.