හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් එජනිස ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රෝහල් ගතකර තිබේ.
ඊයේ(12) හවස ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් නාමයෝජනා බාරදීමට හෙතෙම පැමිණෙන බවත් ඔහුගේ සමීපතමයෙක් අදට පැවසීය.