ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මහින්ද රාජපක්ෂ මහතා සමගින් එක්වීම තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙක් මහින්දට එක්වීමට නියමිත බව වාර්තාවෙයි. වාර්තාවෙන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පෙ.ව. 11.00ට මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.