සිය සැමියාගෙන් පහර කෑමට ලක්ව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ක්රීඩක සුසන්තිකා ජයසිංහ ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ, වැලිවේරිය නිවසේදි ඇය මෙසේ පහර කෑමට ලක්ව ඇති බව වාර්තාවෙයි. සැමියා සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.