සුරාබදු දෙපාර්තමේන්තුව 2013 වසරේදී රුපියල් මිලියන 11.7ක ආදායමක් උපයාගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දඩ මුදල් වශයෙන් මෙන්ම වැටලීම් හරහා මෙම ආදායම උපයාගෙන ඇති අතර, එය රුපියල් 11,740,600කි.2013 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විවිධ සිද්ධීන්1618ක් මෙහෙයවා ඇත.