www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
"සුපැන් ප්‍රජා අභිමානී" සංසද සමුළුව, ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවැත්විණි.
වකුගඩු රෝගය පවතින දිස්ත්‍රික්ක සදහා ප්‍රතිආශ්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප්‍රමාණයක් ප්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග්‍රහණය කළ අය සදහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුථ වැඩසටහන් රැසක් මෙහිදී සිදුවිය.
අමාත්‍යවරුන්වන රවුෆ් හකීම්, චන්ද්‍රානි බණ්ඩාර, තළතා අතුකෝරළ,රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ද, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත්චන්ද්‍ර විතාන මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd