සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කරයි
- 13 08 2017
- 14:39
- {{hitsCtrl.values.hits}} views
- . .
සුමාත්රාවට බලපෑ භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම අවසන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශ සාමාන්‍ය ජීවිතය සඳහා ආරක්ෂා සහිත බවද ඔවුන් ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
