අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම් අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදුනොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දේශපාලඥයන්ගේ පෞද්ගලික ගිණුම් තරකරලීමේ අරමුණින් කිසිදු විටකත් වෙනත් රටක් සමග ගිවිසුම්වලට නොඑළඹෙන බවද හෙතෙම අවධාරණය කරයි.
නිවේදනය පහත පරිදිය.