සීගිරියේ අලුත් වැඩ කිහිපයක්
- 2 04 2016
- 19:09
- {{hitsCtrl.values.hits}} views
- . .
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි සති දෙක තුළ දී ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව
එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
සිහිවටන මිලදී ගැනීමට, විවිධ සංස්කෘතිකාංග නැරඹීමට ඇතුළුව තවත් විශේෂාංග රැසක් එම වැඩසටහන් අතර වන බවත් ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින් තවත් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ක්රියාවට නංවන බවත් හෙතෙම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
