සිවිල් ආරක්ෂක බලකායේ 40,000ක භට පිරිසක් ස්ථිර සේවයට අනියුක්ත කිරීමට කටයුතු කොට තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
භට පිරිස් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය මැයි මස 31 දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් මැල්සිරිපුරදී පැවැත්වීමට නියමිතය.
සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ට ඒ අනුව විශ්‍රාම වැටුපද හිමිවෙයි.