www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
තාරකා - තාරකාවෝ, ගංඟා - ගංඟාවෝ වන ලෙස සිරිමා - සිරිමාවෝ බවට පත්වූ බවත්, එය ජනතාවගේ හදවත තුළ ඇතිවූ ගෞරවය නිසා සිදුවූවක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම ශත සංවත්සර සැමරුම වෙනුවෙන් ඊයේ (07දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයට එක්වෙමිනි.
ආගමික, ගෝත්‍රික හා සාමාජීය තත්ත්වයන් යටතේ ලොව පුරා කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දැක්වුවද ජනතා ඡන්දයෙන් ප්‍රථම වරට කාන්තාවක අගමැති ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීමත් සමග සමස්ත ලෝකයේම අවධානය මෙරටට හිමිවූ බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd