වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 540 දෙනෙකුට විශේෂ සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
සුළු වැරදි සඳහා බන්ධනාගාර ගතවූවන්ට එලෙස සමාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.