අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ගෞරව කිරීමක් ලෙස සෑම රාජ්‍ය ආයතනයකම සහ නිවසකම කහ පැහැති ධජයක් ඔසවන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එදින ජාතික ශෝක දිනයක් බවට ද ප්‍රකාශයට පත් කර තිබේන අතර සියලුම සුරාසැල් වසා තබන බවඳ අමාත්‍යාංශය අවධාරණය කරයි. අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අදාහන පූජෝත්සවය ලබන 12 වන දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.