ප්‍රවීණ සාහිත්‍යධර, ඇරැව්වල නන්දිමිත්ර අභාවප්‍රාප්ත වී ඇත. නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම ගීත රචකයෙකුද වූ එතුමා නිර්මාණ බොහෝමයකට දායක වී ඇත.
විල්තෙර මරණය වැනි නව කතාවලින් නව කතාවේ වෙනස් හැඩයක් ශ්‍රී ලාංකිකයාට සමීප කරන්නට ඔහු සමත් විය.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 79 වැනි වියේ පසුවිය.