සාලාව හමුදා කඳවුරේ ඇතිවූයේ පිපිරීම හුදෙක්ම තාක්ෂණික දෝෂයක් නිසාද? නොමැති නම් ස්වාභාවිකව ඇතිවූ තත්ත්වයක්ද එසේත් නොවේනම් මේ පිටුපස යම් ආකාරයක සංවිධානත්මක මැදිහත්වීමක් තිබුණාද යන්න පිළිබඳ කඩිනම් විමර්ශනයක හරහා රටට හෙළි කල යුතු බව පුරවැසි සංවිධානය එකතුව පවසයි.ඔවුහු මේ බව පැවසුවේ, අද (07දා) සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදීය.