සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. කෙසේ වෙතත් ගින්න හේතුවෙන් සිදුවූ ජීවිත හා දේපළ හාන පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.
කඳවුරේ සිදුවන පිපිරීම් ක්රම ක්රමයෙන් අඩුවෙමින් පවතියි. පිපිරීම හේතුවෙන් ප්ර දේශය පුරා විසිරී ඇති යුද උණ්ඩ අතගෑමෙන් වළකින ලෙසට යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.