අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ දින දෙකක් ලෙස මේ මස 22 වැනිදා සහ 29 වැනිදා යන දෙදින විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරත් කුමාර මහතා පැවසීය.