නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැර දරමිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර තිබෙන බව වාර්තාවෙයි. සයිටම් විරෝධී විරෝධතාවකට පොලීසිය එල්ල කළ ජල ප්‍රහාරයකට විරෝධය දක්වමින් අද (25දා) වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කළේය.