 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා අද (17දා) උදෑසන සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩභාර ගනු ලැබිණි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා අද (17දා) උදෑසන සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩභාර ගනු ලැබිණි.
	නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.