පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟවු බවත් එම කටයුතු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මේවන විට ආරම්භ කර තිබේන බවත් අමාත්‍යාංශ පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද ඊට එක්ව සිටින බව වාර්තාවේ.