ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි විහාරයට නුදුරින් පිහිටි ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලයේ රෝපණය කර ඇති ශ්‍රී ලංකාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධිය මිය යමින් පවතින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය අද (13දා) වාර්තා කළේය.
2012 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා ලෝක බෞද්ධ විශ්වවිද්‍යාලය සඳහා මුල්ගල තබන අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් වැඩම කරන ලද මෙම බෝධි අංකුරය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රෝපණය කරන ලදී.