මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ළමුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කෙරෙන විශේෂ දිනයක් ලෙස ලබන සදුදා(07) ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාළ විශේෂ ඒකකයක්ද ඉදිරිපත් කෙරෙනු ඇති.
ඒ අනුව මෙතෙක් හැඳුනුම්පත් ලබා නොගත් සිසුන්ට මෙම විශේෂ සේවාව මගින් හැඳුනුම්පත් ලබාගැනීමට හැකිවනු ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද දිනයේදීත් එක්දින සේවාවක් ක්රියාක්මකය.