ශ්‍රී ලංකා ජනතාව වෙතින් ලෝක ආහාර වැඩසටහනට සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් පරිත්‍යාග කිරීම අද (14දා) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
2014 අයවැය යෝජනා අනුව ශ්‍රී ලංකා රජය විසින් ලෝක ආහාර වැඩසටහන සඳහා පරිත්‍යාග කරන ලද මෙම සහල් තොගය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලෝක ආහාර වැඩසටහනේ නේවාසික නියෝජිත, මෙරට අධ්යක්ෂ ස්මයිල් ඕමර් මහතා වෙත භාරදුන්නේය.
ඡායාරූප - උදේශ් ගුණරත්න