දැනට ජනතාවට ලබාදෙන සහනාධාර සියල්ලම ඉදිරියට එලෙසම ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි අයවැය තුළින් ආර්ථික අපහසුතා ඇති ජනතාවට සහන ලබාදීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක දැනට පවතින මිල පහළ දැමීමටත් සැලසුම් කර තිබෙන බවද පවසා සිටියේය.