ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල පහත වැටීම නිසා මෙරට ජනතාවට අදාළ සහන ලබාදීමට හැකි වූ බවද එය මෙවර මැතිවරණය ලබාදුන් වරප්‍රසාදයක් ලෙස තමන් සලකන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
මහින්ද චින්තනය 2020 යටතේ ආණ්ඩුව ඉදිරියට යෑමට බලාපොරොත්තු වන අතර, විපක්ෂය මගින් එලෙස ආර්ථික ප්රතිපත්යක් ඉදිරිපත් කර නොමැති බවද ඒ මහතා පැවසූයේ අද පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදීය.