සහකාර පොලිස් අධිකාරීවරුන් 5කට හා සෙසු නිල 53කට මාරුවීම්
- 4 08 2017
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- සජිත් ගයාන්
පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පහත සඳහන් පොලිස් නිලධාරීන්ට ස්ථානීය අවශ්‍යතාවය මත ස්ථාන මරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය අද (03දා) සඳහන් කරයි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 5කට හා සෙසු නිලයන් 53කට මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
