සලාව යුද හමුදා කඳවුරේ පතොරොම් ගබඩාවක ඇති වූ ගින්න හේතුවෙන් කිලෝමීටර් 6ක වපසරියක ජනතාව මුලින් ඉවත් කරත්, මේ වන විට එහි සීමාව කිලෝමීටරයක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව කිලෝමීටරයක සීමාව ඉක්මවා සිටින ජනතාවට නැවත සිය ගෙවල්වලට පැමිණිය හැකි බව යුද හමුදාව සඳහන් කරයි.