මැතිවරණ සුදානමක් රට තුළ පවතින අවස්ථාවක රජයට එරෙහිව නැගෙන සාමකාමී විරෝධතා මර්ධනය කිරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගැනීම තුළින් විපක්ෂ බලවේග සහ විරුද්ධ මත බියගැන්වීමට රජය සැරසෙන කැෆේ සංවිධායනය හා ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එසේම සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බවත් එම සංවිධාන පවසයි. සරසවි සිසුන්ගේ ගැටලු විසදීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙ මැදිහත්වීම පිළිබඳව කිසිසේත්ම සෑහීමටට පත්නොව බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.