ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තිරණය කළ බව සමාජ සාධාරණත්වය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහි සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කළේ කරුණු හතරකින් යුත් යෝජනාවලියට පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය දැක්වූ හෙයින් සහාය දීමට තීරණය කළ බවයි.
කෝට්ටේ අද (15දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේය.