ශ්‍රී ලංකාවේ සරණාගතයින් රැදී සිටින මැඩ්රාස්හි සරණාගත කඳවුරු සඳහා වඩා හොඳ පහසුකම් ඉල්ලමින් මැඩ්රාස් මහාධිරකණය වෙත ගොනු කළ පෙත්සමක් එම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.
මේ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු ඉදිරිපත් කර තිබුණු එල්. සුබ්‍රමනියම් නැමැත්තෙකු පවසා තිබුණේ සරණාගතයින් සඳහා සමකාමී දිවියක් ගත කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය හා තමිල්නාඩු ප්‍රාන්ත රජය ඔවුන්ට වැඩි පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි. මැඩ්රාස්හි පිහිටා ඇති සරණාගත කඳවුරු තුනක ජීවත්වන 2439 දෙනෙක් වෙනුවෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබුණි.
ද හින්දු ඇසුරෙනි