බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (17දා) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. රුපියල් ලක්ෂ 96ක යකඩ වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාගැනිමට පැමිණෙන ලෙස ඔහුට කළ දැනුම් දීමකින් පසුව ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.