සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඊයේ පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු විවාදය අද (23දා) පැවැත්වෙන බව කථානායක කරු ජයසූරිය මහතා දන්වා සිටියේය.
ඒ අනුව සරසවි සිසුන්ට පහරදීම හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්වීමට නියමිතය.