www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති එකමුතුව අද (14දා) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී විරෝධතාවක නිරතවීය.
මෙම විරෝධතාවට එක්වූ ගුරුවරු සහ විදුහල්පතිවරු විවිධ පුවරු රැගෙන තම විරෝධතාව පළකළහ.
මහනුවර -මොහොමඩ් ආසික්
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd