මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාළව කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර ලක්මාල් විලත්ගමුවඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩි තැබා ගැනීමේ සිදුවීම සමීර සේනාරත්න මහතා විසින්ම කර ගත්තක් බවට සැක කර අතර පසුව එහි විමර්ශන කටයුතු රහස් පොලීසිය මගින් සිදුකළේය. චෝදනා එල්ලවීමත් සමග සමීර සේනාරත්න මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් විය.
2017 පෙබරවාරි මස 6 වැනිදා සේනාරත්න මහතා සිය කාර් රථය පදවමින් සිටින විට මාලබේ ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුවිය.