ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධුරය සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිමිවී තිබේ.
කියුබාවේ හවානා නුවර පැවැති ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේදී එම සංගමයට මෙම තනතුර ලැබී තිබේ.
මෙම සම්මේලනයේ තනතුරු තරුණ සංවිධාන වශයෙන් ලබාදෙන අතර, මේ අනුව එහි උපසභාපති ධුරය ශ්‍රී ලංකාව නියෝජනය කළ සමාජවාදී ශිෂ්‍ය සංගමයට හිමිව තිබේ.