සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ හා දුෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (12දා) සමත්වී තිබේ.
මරදාන ඩාලි පාරේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබේ.