සමසෞඛ්‍ය සිසුහු විසිර යති
- 11 06 2014
- 17:13
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සමසෞඛ්‍ය උපාධිය වසර හතරක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීම හේතුවෙන් එම සිසුන් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්යග්රහ නිල වශයෙන් අවසන් කිරීම අද (11දා) සිදුවිය.
ඒ අනුව කොළඹ කොටුව (දින 77), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට(දින 50), ගාල්ල (දින 163) සහගලහ (දින 170) යන ස්ථානවල පැවැති තාවකාලික අට්ටාල ඉවත්කිරීමට එම සිසුහු අද (11දා) පියවරගත්හ.
කොළඹ කොටුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
