බන්ධනාගාර රැඳවියන් ප්රවාහනය කළ බස් රථ දෙකකට වෙඩි තබා පාතාල කල්ලි නායක ‘සමයං’ ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වන අංගොඩ ලොක්කා සහ තවත් අයෙකු ඉන්දියාවේදීවිශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
කළුතර - එතනමඩම ප්රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට එල්ල වූ වෙඩි ප්රහාරවලින් පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය පෙබරවාරි මස 27වැනිදාය.
.jpg)