කලුතරදී බන්ධනාගාර බස්රථ දෙකකට ප්රහාර එල්ල කර රැඳවියන් 5 කු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුගිරියේදී ස්ථාන දෙකකදී මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති අතර වෙඩි තැබීමට අධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවවට ගැනීම ඊයේ (08දා) සිදුව ඇති අතර ඔවුන් අද (09දා) කලුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.