සබරගමුව විශ්වවිද්‍යාලය අවට පවතින දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් සතියක කාලයක් විශ්වවිද්‍යාලය වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
සුළං තත්ත්වය හේතුවෙන් නේවාසිකාරයක වහළයක්ද කැඩී ගොස් තිබෙන බව වාර්තා වෙයි.