සබරගමු පළාතේ පාසල් රැසක් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අවතැන් කඳවුරු පවත්වා ගෙන යාම සහ අනතුරුදායක බව හේතුවෙන් පහත සඳහන් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති බව එම අමාත්‍යාංශ දැනුම්දුන්නේය.
කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල කලාපය
අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්
හත්ගම්පල ම.වි.
දිප්පිටිය රාජගිරි ම.වි.
දෙබත්ගම ක.වි.
මාලියද්ද ක.වි.
කළුගල ප්‍රා.වි.
රහල බටහිර ක.වි.
දිප්පිටිය මුස්ලිම් ම.වි.
අරණායක මානදී ක.වි.
අල්අරෆා මු.වි.
රිවිසඳ ම.ම.වි.
දිප්පිටිය රාජගිරිය ප්‍රා.වි.
ගල්බොක්ක ඩී.එස්. සේනානායක ප්‍රා.වි.
දම්පැල්ගොඩ ක.වි.
සුමංගල ක.වි. උස්සාපිටිය
පොල්අඹේගොඩ ක.වි.
අනතුරුදායක බව නිසා වසා දැමෙන පාසල්
එළහපිටිය සිරිපුර ප්‍රා.වි.
දෝතල්ඔය ප්‍රා. වි.
නාරංගල දෙ.වි.
අම්බලන්කන්ද ම.වි.
පහළද ඹවිට ප්‍රා.වි.
ගන්තුන උඩගම ප්‍රා.වි.
හේනේපොළ ඕල්කට් ම.වි.
දෙහිඕවිට කලාපය
අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්
බුලත්කොහුපිටිය සීලාන්නද ම.වි.
පන්නල ම.වි.
පැල්ම්පිටිය ක.වි.
යෝගම දෙ.වි.
තලපිටිය ක.වි.
කහනාවිට ක.වි.
බේරන්නාව අභයපුර ම.වි.
වැලිහෙළ තෙන්න ක.වි.
අනතුරුදායක බව නිසා වසා දැමෙන පාසල්
දෙහිඕවිට දෙ.වි.
ඩෙන්ස්වර්ත් දෙ.ක.වි.
අටලුගම්විල ප්‍රා.වි.
කලුපහන දෙ.වි.
සීපෝර්ත් ම.වි.
ගඟසිරිකුමර ක.වි.
අමනාවල ක.වි.
කන්දල්ඔය දෙ.වි.
නාගස්තැන්න දෙ.වි.
කෑගල්ල කලාපය
අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්
දීවෙල ම.වි.
අරුග්ගම්මන ප්‍රා.වි.
මාදෙණිය දෙ.වි. / දොරවක
කනන්ගමුව රාජසිංහ ම.වි.
අනතුරුදායක බැවින් වසා දැමෙන පාසල්
බෙලිහුල්වාන ප්‍රා.වි.
ගන්තුන කඳුරට ම.වි.
වතුර ශ්‍රී ලංකා ප්‍රා.වි. (බණ්ඩාරනායක ක.වි.ට අනුබද්ධ)
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුරය කලාපය
අවතැන් කඳවුරු නිසා වැසීමට සිදුවන පාසල්
උඩුවක සිද්ධාර්ථ ම.වි.
දෙයියගල ප්‍රා.වි.
ගැටහැත්ත අනුර ම.වි.
දිවුරුම්පිටිය සමන් විද්‍යාලය
ඇහැළියගොඩ විජේනායක ම.වි.
ආඳාගල සුගත බුද්ධි විද්‍යාලය