සනා දේශපාලනයෙන් සමුගනී
- 6 07 2015
- 12:18
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී මාතර ශ්රීලනිප සංවිධායක සනත් ජයසූරිය මහතා ස්වකීය පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරනය කර තිබේ. සියලු දේශපාලන කටයුතු වලින් තමා ඉවත්වන බවත්, ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ජයසූරිය මහතා වැඩි දුරටත් පවසා සිටීහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
