සන්ධානයෙන් කොළඹ නගර සභාවට අසාද් සාලි
- 22 12 2017
- 10:45
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ පුරපති අපෙක්ෂකයා ලෙස අසාද් සාලි මහතා නම්කර තිබේ. සන්ධානය ඊයේ (21දා) කොළඹ මහ නගර සභාවට නාම යෝජනා බාරදුන්නේය.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පුරපති අපෙක්ෂක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝසි සේනානායක මහත්මිය පත්කර තිබේ.
අසාද් සාලි මහත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපතිවරයෙක්ද වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

