එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (01දා) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුවිය.
එම අවස්ථාවට එක්සත් නිදහස් සන්ධානය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත් යන ඇමතිවරු පැමිණ සිටියහ.