ජල ගැලීමෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් සහල් තොගයක් ආපදා කළමනාකරණ අංශ වෙත ප්රදානය කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.
එම ද්‍රව්‍ය බාරදීම අද (27දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ අමාත්‍යාංශයේ සියලුම දෙනා ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් දිනක වැටුප ප්රදානය කරමින් මෙම සහනාධාර ලබා දී තිබේ.