එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්වි තිබේ.
අද (23දා) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබේ. ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික කැමැත්ත හිමිව තිබේ.