පොළොන්නරුව ජල ගැලූම් නිම්න ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළු ගොවිතැන් කළ බවට චෝදනා ලැබ ඇති පොළොන්නරුවේ ගොවීන් 48 දෙනෙකුට එරෙහිව වනජීවි දෙපාර්තමේන්තුව නඩු පැවරීමට සූදානම් වේ.
මෙම ගොවීන් පිරිස අක්කර දෙදහසක් එළිපෙහෙළිකර වී වගා කිරීමට සූදානම් වී ඇති අතර මෙම ගොවීන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇති බවත් වාර්තාවේ.