සංචාරක විසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් රෙදි වෙළදාමේ යෙදි සිටි ඉන්දිය ජාතිකයින් දෙදෙනෙකු කල්මුණ පොලිස් ස්ථානය මගින් ඊයේ (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 32 හා 36 යන වයස් වල පසුවන අය ඔවුන් ඊයේ කල්මුණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් 75000 බැගින් ශරිර ඇප මත මුදා හැරි බවත් පොලීසිය කියයි.