www.ada.lk
2026 ඔක්තෝබර් මස 04 වන ඉරිදා
සෞදි අරාබියේදී අමානුෂික ලෙස කාන්තාවන් වදහිංසාවන්ට ලක්වීම සහ ඝාතනය වීම පිළිබඳ ලිපියක් ජාතික සංඝ සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය වෙත අද (02දා) උදෑසන බාර දෙන ලදී.
සෞදි අරාබියේදී ඝාතනයට ලක්වන ගෘහ සේවිකාවන් සහ නුදුරු දිනයේදී සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලංකා ගෘහ සේවිකාව පිළිබඳ ශ්‍රී ලංකා රජය හා සෞදි රජය අවදි කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
ඒ අනුව මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අපේක්ෂා කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd