අවිස්සාවේල්ල, සීතාවක ජනාධිපති විද්යාල කි්රඩාංගණයේ පැවති සංගීත ප්රසංගයකදී පුද්ගලයකු තියුණු ආයුධයකින් ඇන ප්රථිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 33ක්වූ සිසිර කුමාර වික්රමාරච්චි නැමැති හොනිටන් පෙදෙස, අවිස්සාවේල්ල ප්ර දේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය කියයි. අද අලුයම මෙම ඝාතනය සිදුව ඇත.